මේ අභ්‍යාසය ඔබට යෝජනාවක් පමණයි.
නව අභ්‍යාස ඔබ නිර්මාණය කරගත යුතුයි..
අභ්‍යාස කරන විට
ඔබ ශිෂ්‍යයෙක් බව සිහි කරන්න.
ප්‍රතිඵලය වෘත්තීය මට්ටමේ ඡායාරූපයක් විය යුතු නැහැ.
ඔබ හදාරණ සාධකය හැසිරෙන අයුරු
මනාව හඳුනාගැනීම ප්‍රමාණවත්.
එම අත්දැකීම එහි ප්‍රබලතාවය අනුව
ඔබට අවශ්‍ය වෙලාවට පිහිටවනු ඇති.
ඔබ හදාරණ ලද සාධකයක්
ඔබ ගන්නා ඡායාරූපයෙහි දුර්වල නම්
ඔබ ඒ සාධකය ගැන දැනුම ඇතත්
අභ්‍යාස කිරීම ප්‍රමාණවත් නැහැ.
නැවත අභ්‍යාස කළ යුතුයි.
විද්‍යාත්මක පරීක්ෂණ වලදි වගේ
එක සාධකයක් පමණක් වෙනස් කරමින්
අනික් දේවල් වෙනස් නොකර
ඡායාරූප ගැනීමෙන්
ඒ සාධකය හැසිරෙන ආකාරය
අවබෝධ කරගන්න පහසුයි.
උදාහරණයක් ලෙස
කැමරාව ට්‍රයිපෝඩ් එකට සවි කරල
ආලෝකය පමණක් වෙනස් කරමින්
ඡායාරූප ගන්න පුලුවන්..
එකම දෙයක්
ආලෝකය වෙනස් වනවිට පෙනෙන ආකාරය
විවිධ හැඟීම් ඇති කරනවා.
ආලෝකය පමණක් වෙනස් කරමින්
ඡායාරූප ගන්න පුලුවන්..
එකම දෙයක්
ආලෝකය වෙනස් වනවිට පෙනෙන ආකාරය
විවිධ හැඟීම් ඇති කරනවා.
මෙවැනි අරමුණකට වඩාත්ම සුදුසු ආලෝක ක්‍රමය මෙයයි.
.
=========================================================
Create your own studio setup in Photoshop.
STEP 1: First Light. The Key Light
=========================================================
Step-By-Step
Create your own studio setup in Photoshop.
=========================================================
=========================================================
=========================================================
=========================================================
=========================================================
Here are some other RAW examples from our experiments:
====================================
Final Image
Source : http://www.ingredientsphoto.com/blog/2013/7/29/schematic-psd-lighting-diagrams
================================================================
=============================================================
No comments:
Post a Comment